senhiru International Co.Ltd
  • Home
  • Senhiru Media Japan
  • Senhiru Automotive
    • Duty
  • Senhiru Consulting Services
  • News & Blogs
  • Company Profile
  • Contact us
  • Translate
  • Home
  • Senhiru Media Japan
  • Senhiru Automotive
    • Duty
  • Senhiru Consulting Services
  • News & Blogs
  • Company Profile
  • Contact us
  • Translate
Search

Sri Lanka New Year Celebrations in Japan 2018

3/29/2018

コメント

 
සෙනෙහෙබර ඔබත් එන්න...අවුරැදු උත්සවයට...සිනහවෙන්න අමතක කර මදකට අවිවේකී ජපන් ජීවිතය...
スリランカ新年祭 2018 – 入場無料 4/15(日曜日)
スパイシー料理, カルチャーショー
開場 09:30-18:30  雨天決行
会場 : 取手緑地, 取手緑地 ,〒302-0004 茨城県取手市大字取手1丁目 地先,Navi: 0297-74-2141
අප්‍රේල් 15 වැනිදා ඉබරකි ප්‍රාන්තයේ තොරිදෙ ක්‍රීඩා සංකීර්ණයේ දී
සෞභාග්‍යය හා බලාපොරොත්තුවෙන් සපිරි සිංහල-හින්දු අලුත් අවුරුදු උදාව හා සමගාමීව පැමිණෙන සකුරා මල් පිපෙන වසන්තය තව නොබෝ දිනකින් එළඹෙනු ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව 2018 අලුත් අවුරුදු උත්සව සංවිධායක කමිටුව හා අත්වැල් බැඳගත් ජපානයේ ශ්‍රී ලාංකික ස්වේච්ඡා සංවිධාන එකමුතුව සංවිධානය කරනු ලබන සිංහල-හින්දු අලුත් අවුරුදු උත්සවය එළැඹෙන අප්‍රේල් මස 15 වන දින පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතී. අවුරුදු චාරිත්‍ර,අවුරුදු කුමරිය තේරීම සහ විනෝද ක්‍රීඩා රැසක් සමඟ නැටුම් කණ්ඩායම් ඉදිරිපත් කරන විශේෂ සංස්කෘතික සංද්ශරන දිනය පුරාම පැවැත්වේ, පවුලේ සාමාජික සහ දේශීය විදේශීය හිතවතුන් සමඟ මෙයට සහභාගි වන මෙන් ඔබ සැමට ආරාධනා
සංවිධානය: ජපානයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ සහයෝගයෙන් ජපානයේ ස්වේච්ඡා සංවිධාන සහ ජපානයේ ශ්‍රී ලංකා ප්‍රජාව
විමසීම්: බක්මහ උළෙල කමිටුව Email: srilankanewyearinjapan@gmail.com ; Web: new-year.slsaj.com
スリランカ新年祭 2018 – 入場無料 4/15(日曜日)
スパイシー料理, カルチャーショー
開場 09:30-18:30  雨天決行
会場 : 取手緑地, 取手緑地 ,〒302-0004 茨城県取手市大字取手1丁目 地先,Navi: 0297-74-2141
プログラム
  • カルチャーショー
  • スポーツ,ゲーム
  • スリランカ伝統のお正月ゲー么
  • 子供変装コンテスト
  • 美人コンテスト
  • スリランカのお正月料理などの試食
  • スリランカの音楽家による音楽ショー
お問い合わせ : new-year.slsaj.com
As you are aware, this is the time of the dawn of Sinhala Hindu New Year with the cherry blossoms in Japan, reflecting hope and prosperity of the country.
With the support of Sri Lankan Embassy in Japan, the New Year Celebrations Organizing Committee and volunteer Sri Lankan Associations in Japan are now organizing the Sinhala Hindu New Year Celebrations which is to be held on 15th Apri 2018.  The event comprises of traditional games, cultural shows, Beauty pageant and many more interesting events.
Location;  Toride ryokuchi Undōkōen, 1- Chisaki,  Oaza Toride, Toride Shi,Ibaraki Ken, 〒 302 – 0004
Contact; Email: srilankanewyearinjapan@gmail.com ;Web: new-year.slsaj.com
取手緑地 ,〒302-0004 茨城県取手市大字取手1丁目 地先
コメント

    アーカイブ

    3 月 2018

    カテゴリ

    すべて
    Recent Post

    RSS フィード

のシステムを使用 カスタマイズできるテンプレートで世界唯一のウェブサイトを作成できます。
  • Home
  • Senhiru Media Japan
  • Senhiru Automotive
    • Duty
  • Senhiru Consulting Services
  • News & Blogs
  • Company Profile
  • Contact us
  • Translate